Back to Top

Balal Haamine Video (MV)




Performed By: Shiromie Fernando
Language: English
Length: 2:48
Written by: Melroy Dharmaratne, Ravi Ranasinghe




Shiromie Fernando - Balal Haamine Lyrics




පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වට පිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ
හිමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ

බළල් හාමිනේගෙ සැමියා බළල් රාළහාමි
රැවුල් මූණ පුම්බාගෙන මට ආඩම්බර පාවී
බළල් හාමිනේගෙ පැටියා පුංචි බළල් හාමි
නූල් බෝලයක් පෙරළාගෙන සෙල්ලම් කරාවී

පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වට පිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ
හිමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ

බළල් හාමිනේගෙ දෑස නිල් මැණික් වගෙයිනේ
නෙත් කොණින් බැලුම් හෙලද්දී ආදරේ හිතෙන්නේ
බළල් හාමිනේගෙ දුක සැප මං තමයි බලන්නේ
මගේ පණ වගේ අගේ මට බළල් හාමිනේ

පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වට පිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ
හිමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වට පිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ
හිමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ

බළල් හාමිනේගෙ සැමියා බළල් රාළහාමි
රැවුල් මූණ පුම්බාගෙන මට ආඩම්බර පාවී
බළල් හාමිනේගෙ පැටියා පුංචි බළල් හාමි
නූල් බෝලයක් පෙරළාගෙන සෙල්ලම් කරාවී

පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වට පිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ
හිමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ

බළල් හාමිනේගෙ දෑස නිල් මැණික් වගෙයිනේ
නෙත් කොණින් බැලුම් හෙලද්දී ආදරේ හිතෙන්නේ
බළල් හාමිනේගෙ දුක සැප මං තමයි බලන්නේ
මගේ පණ වගේ අගේ මට බළල් හාමිනේ

පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වට පිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ
හිමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ
[ Correct these Lyrics ]
Writer: Melroy Dharmaratne, Ravi Ranasinghe
Copyright: Lyrics © O/B/O DistroKid


Tags:
No tags yet