Back to Top

Sayuru Video (MV)

Performed By: udithmusic
Length: 4:04
Written by: Udith Perera
[Correct Info]

udithmusic - Sayuru Lyrics

වෙරළෙ අරුත දෑක
ඈදෙන සයුරුපෙළ
එය බිදෙන කළ
නික්මෙයි නොදෑනිම

අතු පතර බෑදි
ගං ඉවුර දෑක
එ රළ පෑමිනේයි
පෙර ආ විලසින්

හසලක් නෑති සසර කොනක අපි
නිසරු දේම එක් රොක් කරමින්
නිවනට යන මග අහුරගෙන
පෙරමග නිරයට අද දෑමුවෙ

තම දර්මය උතුම්ය කියනා
අනෙකා හට විනකල මිනිහා
හිස් කල වනි පබුවන් ලෙසිනා
විනා වයතෑයි සිදිනා

ගිමන් නිවූ සුළගක බෑදි සිල් සුවද පවිටු දහමක පෑටලි
ජීවිතයේ නියම අරුත ගෙන මිනිසුන් ගොඩ නෑන්වු දහමකි මෙය

ඔබ ගස්ගල් නොවෑන්ද පලියට
අනෙකත් එය කලයුතුවේමද
බො මළු වටකර බෑමි බන්දේ
ලොවෙ අනෙගි ආගම විනාද

කතරක බෑදි නියය සලකා
දහමක් ලොව නීතිය කරමින්
සරදම සන්නාමෙක සගවා
පිදුවේ ඔබ කා හට සොදිනා

[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.

Writer: Udith Perera
Copyright: Lyrics © AirXone Musik

Back to: udithmusic

Tags:
No tags yet