පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා
නෙත් වැටෙන් පැන හදවතට බැස ගුලි වෙනා
හද අරා සිටි අඳුරු ලෙන් දැක දිය වෙනා
එලිය බිඳකින්වි සුල ඝනඳුර නසමිනා
තාරුකේ නුඹ තාරුකේ
පාළු අහසේ
නෙතට රහසේ දිලිහෙනා...
තාරුකේ නුඹ තාරුකේ
පාළු අහසේ
නෙතට රහසේ දිලිහෙනා...
පළක් නැතිවග දැනුන විටදී වැළපෙනා
හදට සමුදී නෙතුපියටවී සසැලෙනා
දෙනෙත් නිම්තෙර සනහ සනහා ගිලිහෙනා
තාරුකේ තාරුකේ නුඹ තාරුකේ
තාරුකේ නුඹ තාරුකේ
පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා
තාරුකේ නුඹ තාරුකේ
පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා
තාරුකේ නුඹ තාරුකේ
පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා
තාරුකේ නුඹ තාරුකේ
පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා
තාරුකේ නුඹ තාරුකේ
පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා
තාරුකේ
තාරුකේ
තාරුකේ