Back to Top

Thilina Blyz - Kaleka Idanma Lyrics



Thilina Blyz - Kaleka Idanma Lyrics
Official




කාලෙක ඉඳන්ම දෙඩෙව්ව කතාව ඉවරයි
තාලෙට වයන්න ගිටාරයක් මට උරුමයි
ඳුරකතනය දැන් ඉස්සර වගෙ නෑ නිහඬයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔයාගෙ ලස්සන ඇස් දෙක මතකයි
කම්මුල් දම් වුනු තැන් මට මතකයි
තාලෙට පැද්දුනු කොන්ඩේ සිනිදුයි
මතකය අවදි වුනා හරි සොදුරුයි
බස් එකෙ එල්ලුනු හැටි මට මතකයි
රන්ඩුව ඉවර වුනා මට මතකයි
කෙල්ලෙක් කේලම් කීවා මිහිරියි
ඔයාම තුරුලු වුනා එය සොදුරුයි
කාලෙක ඉඳන්ම දෙඩෙව්ව කතාව ඉවරයි
තාලෙට වයන්න ගිටාරයක් මට උරුමයි
ඳුරකතනය දැන් ඉස්සර වගෙ නෑ නිහඬයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

කාලෙක ඉඳන්ම දෙඩෙව්ව කතාව ඉවරයි
තාලෙට වයන්න ගිටාරයක් මට උරුමයි
ඳුරකතනය දැන් ඉස්සර වගෙ නෑ නිහඬයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔයාගෙ ලස්සන ඇස් දෙක මතකයි
කම්මුල් දම් වුනු තැන් මට මතකයි
තාලෙට පැද්දුනු කොන්ඩේ සිනිදුයි
මතකය අවදි වුනා හරි සොදුරුයි
බස් එකෙ එල්ලුනු හැටි මට මතකයි
රන්ඩුව ඉවර වුනා මට මතකයි
කෙල්ලෙක් කේලම් කීවා මිහිරියි
ඔයාම තුරුලු වුනා එය සොදුරුයි
කාලෙක ඉඳන්ම දෙඩෙව්ව කතාව ඉවරයි
තාලෙට වයන්න ගිටාරයක් මට උරුමයි
ඳුරකතනය දැන් ඉස්සර වගෙ නෑ නිහඬයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔලුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
[ Correct these Lyrics ]
Writer: Thilina Blyz
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Thilina Blyz



Thilina Blyz - Kaleka Idanma Video
(Show video at the top of the page)


Performed By: Thilina Blyz
Language: English
Length: 3:19
Written by: Thilina Blyz
[Correct Info]
Tags:
No tags yet