Back to Top

Stereomiinds - Mahindavalokanaya (feat. Emunity) Lyrics

Stereomiinds - Mahindavalokanaya (feat. Emunity) Lyrics

ඒ වීර චාරිකා නැවත අරඹා
හඹා යමව් මැවූ සිහින නොපමා
උදම් රලක් ලෙසින් බිඳින් නෞකා
යලිත් වරක් මුවේ නගන් සිනහා

රැඳී සියවසක් කිරුළු පළඳා
නගා පරපුරක් ලොවක් පතනා
නුඹයි දෙව්මවුන් මිහිඳු අගනා
සදා කාලයේ දැයක් රකිනා

ඕ...එක් වී අභිමන ජයගන්න
ඕ...කලුරන් ජයදද ලෙලදෙන්න
සිත් දහසක් දකිනා සිහිනය නෙත් මානය ඉදිරියටම ගෙන එන්න
ඕ...මහින්දාවලෝකනය

නුග රුක ඈ අතු පතර විහිදුන
ඇගෙ යටතේ රුක් සමූහ බිහිවුන
නිසි තැනදි ඔවුන් ගනීවි පෙරමුණ
ඇය පෙන්වන මග දිනුමයි අරමුණ
යාං පෙරටම තරඟෙට සමවැදි නෙත් සිත් දහසකුත් එක්කරන් ඒ සිත් සවිකරන්
ජයකොඩි අරන් සිහ හඬ නගා මුලු වාතලයම කළඹවන්
මව දෙස බලන් ඇගෙ තෙජස් රැස් අතර නුඹෙ ආත්මයම මුසුකරන්
ජය ඉඩ දියන්..අපි සැවොම ඇගෙ දරුවො ඇය රෑ තරු අතරෙ බබලවන්
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.

Writer: Asela Saranga, Isuranga Iniyage, Lahiru Iniyage
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Stereomiinds

Stereomiinds - Mahindavalokanaya (feat. Emunity) Video
(Show video at the top of the page)

Performed By: Stereomiinds
Length: 4:17
Written by: Asela Saranga, Isuranga Iniyage, Lahiru Iniyage
[Correct Info]
Tags:
No tags yet