English
අයදිනා හිත යන්තම් තනියම
කවි ලියා හිත අන්තෙන් නුබටම
මට වුනා නම් නුබ ඒ දවසට
තරු මවන්නම් ආදරයක් ළග
මේ රෝසන්තේ
හිත නෑ ඈ දන්නේ
මා නෙත් මානේ
සිර වී දෝ හීනේ...
ෆර්දාවේ මුහුනේ
නෙතු අන්තේ මා පෙනුනේ
නුබ ඉන්නා තරු යහනේ
ලියැලෙන්නම් මා සොදුරේ//
ලං වෙන්න මන්
නුබ යන් කිව්ව නම්
සිහිනෙන් බොහො දුරක්
ගිය දා ආලයක්...
නෙත් මත් වුනෙත්
අහසෙන් නම් නොවෙම්
සද ටත් ආදරෙන්
තරුවක් වෙන්න මන්
ෆර්දාවේ මුහුනේ
නෙතු අන්තේ මා පෙනුනේ
නුබ ඉන්නා තරු යහනේ
ලියැලෙන්නම් මා සොදුරේ/