Back to Top

Rudeboyray - Caligynephobia (feat. Costa) Lyrics

Rudeboyray - Caligynephobia (feat. Costa) Lyrics

හීනෙන් මම ඔබ, හා එක්වෙමි
ඈත ලෝකෙදි, ආයේ වෙන්වෙමි
මම තරුණයි, ඒත් මගේ හිත මහළුයි
අත ගන්නට ඔබේ මගේ හිත චකිතයි
ගන්න හිතෙනවා, ඒත් හිත බයයි
ආදරෙන් මට, ඉන්න වන වගයි
ඔය ලස්සන හිනාව ඕනේ මට දැන්
ඇළුම් වන්නට බය මගේ හිත තුළ දැන්.

කවුරුත් කිව්වේ නෑ
මම තාම දැන්ම කිව්වේ නෑ
ඉන්නේ මා
අහසේ ආ

වරක් නෙවෙයි දෙවරක් කිව්වත් මේක නෙවෙයි අන්තිම වතාව
ඇස්වලින් අල්ලන් ඈව ලිව්වා මං කවි වලින් මගේ කථාව
ඈ හිනාවෙන ලතාව, ඇගෙ ගමන, විලාසිතා ව
තාවකාලිකව ගොළු කළා පදවැල් මං ළඟින් තියන් හිටි ගොතාන
ඇස් දිහා කෙළින් බලන්න බෑ, හිත හිරි වැටෙනවා නිතර
ඈ ළඟින් ඉද්දි මට ගලපගන්න බෑ, භාෂාවේ මදි වචන
දැක්කා ඈව මම ඇස් කොනින්
ඩොලර්, පවුම් මැද්දේ ඈ bitcoin
Pass කරන් යන්න හැකිවෙයිද මට Caligynephobia වේ
Checkpoints
ඉන්නම් හිතින් මං මැරි මැරි, චාටර් වෙන්න තමයි ඉතිං මට බැරි
ඇගෙ රූපකාරයට සමවැදී , බලන් ඉන්නම් මම ළතවෙවී
මගේ 4 K හීනවල details, මම දුර්වලම විෂය females
හිතේ සැරිසරන වචනවලින් මං ලියන්නම් එයාට E-mails
මම හාමතේ පිපාසයෙන් ඉන්නා විට හමුවුණා වගේ ice-cream scoop එකක්
ඈ මගේ මනසේ නොනැවතී re-play වෙන පැය 24 ක loop එකක්
ඇගෙ මතක ඇසුරෙන් සත්තයි මට ලිව්වැකි, කවියක් - පොතක් එක්ක
නින්ද යන්නෙ නැති වර්ණවත් හීනෙක පිළිසඳරක් මං හඳත් එක්ක

හීනෙන් මම ඔබ, හා එක්වෙමි
ඈත ලෝකෙදි, ආයේ වෙන්වෙමි
මම තරුණයි, ඒත් මගේ හිත මහළුයි
අත ගන්නට ඔබේ මගේ හිත චකිතයි
ගන්න හිතෙනවා, ඒත් හිත බයයි
ආදරෙන් මට, ඉන්න වන වගයි
ඔය ලස්සන හිනාව ඕනේ මට දැන්
ඇළුම් වන්නට බය මගේ හිත තුළ දැන්

ජීවිතේ නැමැති කැන්වස් රෙද්දේ ඈ වෙලා වර්ණවත් සිත්තමක්
ඇගෙ වචන, පාට නූල් එක්ක එකින් එක ඇමිණිලා එන ගෙත්තමක්
මවන්න ආසයි ඈව ගේන හැටි, ඇගෙ ඇස්වලින් මාව පේන හැටි
සැනසෙන්න ආසයි ඈ ළඟටම වෙලා ඇගෙ හසරැලි වල වැදි වැදි
තව වැඩි වෙනවා හදේ ගැස්ම, ඇගේ ඇස් ම තමයි හේතුව
දිළිසෙන තරු අස්සෙන් දැක්කා වගේ 'හේලී ගේ ධූමකේතුව'
හීන අතරින් මම ඈ හා එක්වෙමි, ඈ වෙලා මගේ ප් රාණය
ඈව නිර්මාණය කරපු දවසේ දෙවියනුත් හොයාගන්න ඇති නිර්වාණය

කවුරුත් කිව්වේ නෑ
මම තාම දැන්ම කිව්වේ නෑ
ඉන්නේ මා
අහසේ ආ
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.

Writer: Rayviyan Driyon
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Rudeboyray

Rudeboyray - Caligynephobia (feat. Costa) Video
(Show video at the top of the page)

Performed By: Rudeboyray
Language: English
Length: 4:14
Written by: Rayviyan Driyon

Tags:
No tags yet