Back to Top

Minol Witharana - Bali Kurutu, Pt. 1 Lyrics



Minol Witharana - Bali Kurutu, Pt. 1 Lyrics




නානු ඔයෙන් මම කෝච්චියේ
කොළඹට යන්න කෝච්චියෙන්
නූල බැඳන් ළඟ කෝවිලෙන්
කාලා නානාගේ හෝටලෙන්

වැන්දා පිළිමෙට බෝධියේ
බැලුවා සුද්දිගේ බෝඩරේ
වතුර ඉවරයි බෝතලෙත්
නානු ඔයෙන් මම කෝච්චියේ

මේක කථාවක් දෙවියන්ගේ බාරේ
ලියුමට පස්සේ වෙච්ච
එහා පැත්තේ මගේ වෙසඟනක් ඒත්
කිරි බොන දරුවෙක් එක්ක
එකෙක් දැනටමත් චාලි චැප්ලින් වගේ
ඒත් ඌ හදනවා නළුවෙක් වෙන්න
අර ගෑනිගේ පොඩි එකත් සැලියුට් ගහනවා
ඇයි ඒ හමුදා කාරයෙක් කිහිලි කරුවක් එක්ක
පරිණත පරිපථ වගේ කථා කාලෙකට පස්සේ දැක්ක උදවිය
කාලේ කකා කියනවා බාලේ කථා
කුඩ්ඩෙක් ඉන්නවා බලන් යන්න මාලේ කඩන්
වැට මාර පොලු තියන් දෙමලු පාරේ හිටන්
ජනිල්ලෙන් අත තියන් යන උන්ට ආදරේ කියන්
මේ රේල් පාර ඉවර වෙන කාලේ තියන්
එහෙනම් උඹ දන්න කවියක් උඹ තාලෙන් කියහන්

අන්න ඒකයි
අවියක් සහ පෑනක් ගන්නේ ඒකයි
හැම වේදිකාවක ඇහැරෙන්නේ නවතිද්දී
උඹලා පන්තිය බලලා ටිකට් ගන්නේ ඒකයි
කවි බණ පැණි කජු රට කජු අල පෙති ගණපති සායි බාබා ගාන කියන්
ඇහෙයි මට නඩේ බෙරේ වාදනයක්
සුදු ගව්මක් ඉල්ලනවද කොළඹින් ආදරයක්
ඇයි බන් මේ කෝච්චියේ දිග
අපේ මණ්ඩලේ කචල්
ලෝකෙටම ක් රිකට්
හැට පැනපු නාකි හිටන් හොයනවා හිල
ඉස්සරහා හෝල්ට් පනිනවා අරන් නෑ ටිකට්

නානු ඔයෙන් මම කෝච්චියේ
කොළඹට යන්න කෝච්චියෙන්
නූල බැඳන් ළඟ කෝවිලෙන්
කාලා නානාගේ හෝටලෙන්

වැන්දා පිළිමෙට බෝධියේ
බැලුවා සුද්දිගේ බෝඩරේ
වතුර ඉවරයි බෝතලෙත්
නානු ඔයෙන් මම කෝච්චියේ
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

නානු ඔයෙන් මම කෝච්චියේ
කොළඹට යන්න කෝච්චියෙන්
නූල බැඳන් ළඟ කෝවිලෙන්
කාලා නානාගේ හෝටලෙන්

වැන්දා පිළිමෙට බෝධියේ
බැලුවා සුද්දිගේ බෝඩරේ
වතුර ඉවරයි බෝතලෙත්
නානු ඔයෙන් මම කෝච්චියේ

මේක කථාවක් දෙවියන්ගේ බාරේ
ලියුමට පස්සේ වෙච්ච
එහා පැත්තේ මගේ වෙසඟනක් ඒත්
කිරි බොන දරුවෙක් එක්ක
එකෙක් දැනටමත් චාලි චැප්ලින් වගේ
ඒත් ඌ හදනවා නළුවෙක් වෙන්න
අර ගෑනිගේ පොඩි එකත් සැලියුට් ගහනවා
ඇයි ඒ හමුදා කාරයෙක් කිහිලි කරුවක් එක්ක
පරිණත පරිපථ වගේ කථා කාලෙකට පස්සේ දැක්ක උදවිය
කාලේ කකා කියනවා බාලේ කථා
කුඩ්ඩෙක් ඉන්නවා බලන් යන්න මාලේ කඩන්
වැට මාර පොලු තියන් දෙමලු පාරේ හිටන්
ජනිල්ලෙන් අත තියන් යන උන්ට ආදරේ කියන්
මේ රේල් පාර ඉවර වෙන කාලේ තියන්
එහෙනම් උඹ දන්න කවියක් උඹ තාලෙන් කියහන්

අන්න ඒකයි
අවියක් සහ පෑනක් ගන්නේ ඒකයි
හැම වේදිකාවක ඇහැරෙන්නේ නවතිද්දී
උඹලා පන්තිය බලලා ටිකට් ගන්නේ ඒකයි
කවි බණ පැණි කජු රට කජු අල පෙති ගණපති සායි බාබා ගාන කියන්
ඇහෙයි මට නඩේ බෙරේ වාදනයක්
සුදු ගව්මක් ඉල්ලනවද කොළඹින් ආදරයක්
ඇයි බන් මේ කෝච්චියේ දිග
අපේ මණ්ඩලේ කචල්
ලෝකෙටම ක් රිකට්
හැට පැනපු නාකි හිටන් හොයනවා හිල
ඉස්සරහා හෝල්ට් පනිනවා අරන් නෑ ටිකට්

නානු ඔයෙන් මම කෝච්චියේ
කොළඹට යන්න කෝච්චියෙන්
නූල බැඳන් ළඟ කෝවිලෙන්
කාලා නානාගේ හෝටලෙන්

වැන්දා පිළිමෙට බෝධියේ
බැලුවා සුද්දිගේ බෝඩරේ
වතුර ඉවරයි බෝතලෙත්
නානු ඔයෙන් මම කෝච්චියේ
[ Correct these Lyrics ]
Writer: Minol Witharana
Copyright: Lyrics © O/B/O DistroKid




Minol Witharana - Bali Kurutu, Pt. 1 Video
(Show video at the top of the page)


Performed By: Minol Witharana
Language: English
Length: 2:53
Written by: Minol Witharana
[Correct Info]
Tags:
No tags yet