සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස්දෙකේම ලියවිලා
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස්දෙකේම ලියවිලා
මේ තරම්.. හීනයක්.. නෑ ඉතින්.. ලංවෙලා..
සත්තමයි.. ආදරේ.. තටු අරන්.. ඉගිලිලා..
මේ තරම්.. හීනයක්.. නෑ ඉතින්.. ලංවෙලා..
සත්තමයි.. ආදරේ.. තටු අරන්.. ඉගිලිලා..
සිනාසෙන්න ආදරෙන්
ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා
කොහේදෝ ගියේ ළඳේ
සිනාසෙන්න ආදරෙන්
ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා
කොහේදෝ ගියේ..
මේ තරම්.. හීනයක්.. නෑ ඉතින්.. ලංවෙලා..
සත්තමයි.. ආදරේ.. තටු අරන්.. ඉගිලිලා..
රැ ගොම්මනේ.. ගුලිවෙලා.. තනිවෙමින්..
මේ.. ආදරේ.. විදගමූ.. සුන්දරී..
මගේ පුංචි පැල්පතේ
පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙනෑ
දිවුරමී සදා පියේ
මගේ පුංචි පැල්පතේ
පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙනෑ
දිවුරමී සදා..
මේ තරම්.. හීනයක්.. නෑ ඉතින්.. ලංවෙලා..
සත්තමයි.. ආදරේ.. තටු අරන්.. ඉගිලිලා..
රැ ගොම්මනේ.. ගුලිවෙලා.. තනිවෙමින්..
මේ.. ආදරේ.. විදගමූ.. සුන්දරී..
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස්දෙකේම ලියවිලා
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස්දෙකේම ලියවිලා
මේ තරම්.. හීනයක්.. නෑ ඉතින්.. ලංවෙලා..
සත්තමයි.. ආදරේ.. තටු අරන්.. ඉගිලිලා..
මේ තරම්.. හීනයක්.. නෑ ඉතින්.. ලංවෙලා..
සත්තමයි.. ආදරේ.. තටු අරන්.. ඉගිලිලා.."