පැතූ ප් රේමයෙන්
වෙලී ඇත තාමත්
ආවත් සිතට රිදුම් දිදී
දෙහදක තනිවී
සිතුවිලි දහසක් මැදින්
ගලා යන මේ ග්ලැඩියේටර් ප් රේමයයි
ගලා යන මේ ග්ලැඩියේටර් ප් රේමයයි
මැවූ සිතුම් බොඳ නොවනු කිසිදා
පැතූ පැතුම් තනි නොවනු සැමදා
ඉගිලෙමු අපි දුර අඳුර පරදා
හැර නොයමූ අපි අප මියෙන තුරා
හැර නොයමූ අපි අප මියෙන තුරා
පැතූ ප් රේමයෙන්
වෙලී ඇත තාමත්
ආවත් සිතට රිදුම් දිදී
දෙහදක තනිවී
සිතුවිලි දහසක් මැදින්
ගලා යන මේ ග්ලැඩියේටර් ප් රේමයයි
ගලා යන මේ ග්ලැඩියේටර් ප් රේමයයි