ආයාචනා පීරාලා
ආලිංගනා කිනිති වසා
රෝසන්තයේ ගායනා
ඇසුනා මා ඇහැරවා
විහිදාලා
සේද විහගුන් වූ මා
වේද ඇය රූ මා හා
හේම නගරේ ගිලින වෙලා
හීන අහුරේ මා
ඈ ව සයනේ හැරලා
වාලුකාවේ තටු සොයනා
ආරාධනා අහුලාලා
තාලෙන් ලියන් තෝරාලා
නූරාදරේ සාද ලා
සැගවී මා නික්මුනා
මිදුනා මා
නේක සුරගුන් ඝෝෂා
පාට හැගුමන් බෝමා
පාළු හසගුන් අතහැරලා
සීත අදුරේ මා හා
ඈගේ වීලා
තෝඩූ මාගෙන් සුව යදිනා
ආයාචනා පීරාලා
ආලිංගනා කිනිති වසා
රෝසන්තයේ ගායනා
ඇසුනා මා ඇහැරවා
විහිදාලා
සේද විහගුන් වූ මා
වේද ඇය රූ මා හා
හේම නගරේ ගිලින වෙලා
හීන අහුරේ මා
ඈ ව සයනේ හැරලා
වාලුකාවේ තටු සොයනා