මලේ හේන් කොටනා මලේ
අපෙ ගමේ සුවද තාමත් දැනේ
මලේ තනමල්විල මලේ
උම්බෙ ඇගේ ගමේ සුවදත් දැනේ
අත මිට සරු නෑනෙ තාම
හිත කීරි ගැහේ ඔබ ගාව
පහල වෙලේ ගොන් හරක් රෑනෙ
ගඳ දැනේ උඹේ අයියා ගාව
බේර ගන්න මගේ ලන්කාව
බාර උන තැන හමුදාව
මගෙ පිට කොන්ද පන නැති දාට
බලා ගනී දෝ උඹ මාව
මලේ හේන් කොටනා මලේ
අපෙ ගමේ සුවද තාමත් දැනේ
මලේ තනමල්විල මලේ
උම්බෙ ඇගේ ගමේ සුවදත් දැනේ
හිත ගිය තැන මාලිගාව
මගෙ හිත බොබ් මාලි ගාව
හීන ගොඩක් තද කරන් තාම
ගෙන යන මගේ ජීවිකාව
අපිට එකම පිහිට වැස්ස තාම
පොලේ විකුනලා පලදාව
මෙහෙම ගත කරමු ජීවිකාව
මගේ හිත පැටව් දෙන්නා ගාව
මලේ හේන් කොටනා මලේ
මගෙ ගමේ සුවද තාමත් දැනේ
නගේ තනමල්විල නගේ
උම්බෙ ඇගේ ගමේ සුවදත් දැනේ
මලේ මලේ ...මලේ හේන් කොටනා මලේ
මගෙ ගමේ සුවද තාමත් දැනේ
මලේ තනමල්විල ගමේ
උම්බෙ ඇගේ ගමේ හේනෙ සුවදත් දැනේ
මලේ තනමල්විල ගමේ
උම්බෙ ඇගේ ගමේ සුවඳත්
නගේ තනමල්විල ගමේ
උම්බෙ ඇගේ මගේ සුවඳත් දැනේ