Back to Top

Honey! Hanika Yan/හනික යං Video (MV)




Performed By: Hector Pereira
Language: English
Length: 3:07
Written by: Sandun Tharaka Perera Hector Clement
[Correct Info]



Hector Pereira - Honey! Hanika Yan/හනික යං Lyrics
Official




මම දන්නව තැනක් ඔය කැමතිනං
එතන මරු අපි දෙන්නම හනික යං
කාලෙකින් හම්බුනහම අතුරුදන්
විකාර ලෝකෙන්
හදට යං අපි දෙන්නම එක රොකට් එකක
අහසෙම ඉමු එහෙ නැහැ බකට්
මලට ලොල් උන බඹරෙකි වෙන මොකුත්
විකාර No ප් රෙන්
ආතල් මේ රෑ පුරා සුරා නුරා උතුරනා
पागल दिल मैं यहाँ मुझे गली लगाना
ආතල් මේ රෑ පුරා සුරා නුරා උතුරනා
पागल दिल मैं यहाँ मुझे गली लगाना
එන්න baby මා එක්ක යං
කවුරුත්ම නෑ මෙහේ අපිව දන්න
බය වෙන්න ඕනෙනෑ
Honey! හනික යං
එන්න baby මා එක්ක යං
කවදා හම්බෙයිද ආයෙත් වතාවක්
ඉවසන් ඉන්න බෑ
Honey! හනික යං
අද ගමු full fun
No boundaries
පටි තද කරගෙන 1st safety
බයත් හිතෙනව ගෙදරට නෝන්ඩි
වෙලා අපි
හෙටක් නැති විදියට අපි සිඹගමු
Melody එක විදියට අපි දගලමු
පාන්දර වෙනකල් අපි ඇවිදිමු
පිටාර ගලනා
ආතල් මේ රෑ පුරා සුරා නුරා උතුරනා
पागल दिल मैं यहाँ मुझे गली लगाना
ආතල් මේ රෑ පුරා සුරා නුරා උතුරනා
पागल दिल मैं यहाँ मुझे गली लगाना
එන්න baby මා එක්ක යං
කවුරුත්ම නෑ මෙහේ අපිව දන්න
බය වෙන්න ඕනෙනෑ
Honey! හනික යං
එන්න baby මා එක්ක යං
කවදා හම්බෙයිද ආයෙත් වතාවක්
ඉවසන් ඉන්න බෑ
Honey! හනික යං
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

මම දන්නව තැනක් ඔය කැමතිනං
එතන මරු අපි දෙන්නම හනික යං
කාලෙකින් හම්බුනහම අතුරුදන්
විකාර ලෝකෙන්
හදට යං අපි දෙන්නම එක රොකට් එකක
අහසෙම ඉමු එහෙ නැහැ බකට්
මලට ලොල් උන බඹරෙකි වෙන මොකුත්
විකාර No ප් රෙන්
ආතල් මේ රෑ පුරා සුරා නුරා උතුරනා
पागल दिल मैं यहाँ मुझे गली लगाना
ආතල් මේ රෑ පුරා සුරා නුරා උතුරනා
पागल दिल मैं यहाँ मुझे गली लगाना
එන්න baby මා එක්ක යං
කවුරුත්ම නෑ මෙහේ අපිව දන්න
බය වෙන්න ඕනෙනෑ
Honey! හනික යං
එන්න baby මා එක්ක යං
කවදා හම්බෙයිද ආයෙත් වතාවක්
ඉවසන් ඉන්න බෑ
Honey! හනික යං
අද ගමු full fun
No boundaries
පටි තද කරගෙන 1st safety
බයත් හිතෙනව ගෙදරට නෝන්ඩි
වෙලා අපි
හෙටක් නැති විදියට අපි සිඹගමු
Melody එක විදියට අපි දගලමු
පාන්දර වෙනකල් අපි ඇවිදිමු
පිටාර ගලනා
ආතල් මේ රෑ පුරා සුරා නුරා උතුරනා
पागल दिल मैं यहाँ मुझे गली लगाना
ආතල් මේ රෑ පුරා සුරා නුරා උතුරනා
पागल दिल मैं यहाँ मुझे गली लगाना
එන්න baby මා එක්ක යං
කවුරුත්ම නෑ මෙහේ අපිව දන්න
බය වෙන්න ඕනෙනෑ
Honey! හනික යං
එන්න baby මා එක්ක යං
කවදා හම්බෙයිද ආයෙත් වතාවක්
ඉවසන් ඉන්න බෑ
Honey! හනික යං
[ Correct these Lyrics ]
Writer: Sandun Tharaka Perera Hector Clement
Copyright: Lyrics © O/B/O DistroKid


Tags:
No tags yet