සාදයේ නෙත් ගැටි ඔබ ගෙන ගියේ මගෙ
තනිකමයි මා ලොවෙ ඇවිලුනු එ පෙරදිනේ
හදවතේ කැඩපතින් ඔබෙ චයාවන් මැවේ
ලය මගෙ සැරසුවා යලි හමුවන්නට ආදරේ
මානෙන් නූඹ දෙස බලන් මා
තාලෙන් තාලෙන් පෙම් කතා
ආලෙන් හද මා මත් කලා
ඔබේ සිනා
නාදෙන් හැගුමන් ලන් වෙලා
වාරෙන් ඔබ මා එක් කලා
දැහැනින් පැවසු දෙ එදා
කතා කලා
ආදරෙයි සදා
මානෙමයි ඔයා ඉන්නෙ මා ලගින් අද
ලන් වීලා...