Back to Top

Pirihuna Dupatha Video (MV)

DEVASTATING NOISE - Pirihuna Dupatha Lyrics

[ Featuring Venu Lfdy, Jude Da Dude ]

පිරිහුන දූපත පාපෙන් අන්දව ඉදන් සාපය
රජවුන සූදුව මත්පෙති මුදලට ලැබු වාසිය
සරැවුන කූඩුව ඇතුලක ඉදගෙන උන් සාදය
කෙලවුන ජීවිත අවුලා උරන් බීපිය සාරය

ගොන්ගස් හොරමැර පිං බත් කන උන් ඔක්කොම ජයපුර සුරපුර
වස්දොස් සේරම දුරැවෙලා යන්නට මත්සැර විසබර
පැසවුන තුවාලෙම පාරන පාදඩ සක්කිලි මැතිසබ දුරැකර
පිල්බෙදි ඇදපිය රවටා රට කන උන්ගෙම කොහු කබ

ණය බර බල බල තව ණය ගනින් දියුනුවකට කිය ගිනි පොළියට
බදු මුදලෙන් පොළි ගෙව ගෙව අසරණයම ඉන් කෙවුන පව තොට
කප කප දීපිය රට චීනට කන්නට තව වික වික සැපකට
කතිරය පුද පුද තර කරපන් බඩ උගෙ සැපවත් අනාගතේකට

අරුම පුදුම මුතු ඇටේ කතාවයි කියන්නේ මේ
අහසේ තරුවක් කියන්නේ හෙට නමුත් මුන්ට අදක්වත් නෑ
පාවෙන ජීවිත බෙල්ලෙ පාලුවට ඔළුව හිතන්න බෑ
වෙයන් දැන් පරිණත දේශපාලුවොයි ජ් යෝතිශ් යෙයි වැඩක්ම නෑ

දැම්මත් සිනහව මුව වටින් ඇතුලෙන් දැන් තිරිසන් දැම්මත් අත කරවටින්
ළඟ නැත්තම් වත නැත ගුණ වැයුමක්ද රවටන් අපි අපිව ගෙවන්නෙ මේ ජීවිත
යාවි පස්සෙන් නොදකින් දෙවියන් ගෙදර බුදුන් ට නෑ සැලකිලි උපාසක ගමටම
කුසගිනි පුරෝගන්න කෙනෙක් මහමග තවකෙක් සොයයි නිවන බුදුන්ටම බැන බැන

සනසයි කෙනෙක් තවකෙක් මුදලින් කාසි ඇති තැන වාසි ඇති වේවි යහමින්
ඇත්ත වසන් කරන් බොරුවම රජ කරන් පුදුමයි වෙන දෙවල් දැන් සමාජෙම විශමයි බං
අද මිතුරත් හෙට සතුරෙක් වෙන කල විශ්වාසය වෙලා මිරිඟුවක්
ඇති දේ ට වඩා නැති දේ සොයන මිනිස්සු තෘශ්නාවට වහල් සුනකයන්

ඇති තැන එකක් නැති එකක් කපයි වල යද්දි උඩට නැති නිසා මනුදම
ඇති එකා විසි කරයි සල්ලි බොරුවට නැති එකා දුක ගැටගහන් සොයනා කල
දුප්පත් කමත් ආබරණයක් කරන් යදියි බොරුවට සිගමන් අද මහමග
ආගම දහමට නැතත් ඇල්මක් යදියි දහසක් දේ දෙවියන් අබියස

රැපෙක්ට බැන්නේ කුඩ්ඩෙක් කියා උන් දන්නේ නෑ අපි කාපු කටු මිත් රයා
පිස්සෙක්ට පුලුවන්ද රැපක් තියා පිරිහුන සමාජයක් ගැන කෙලින් කියා
මරනෙට කැපවුනෙ බිලිදෙක් එදා උබ රගපු රැගුම් ඇවිලුනේ මෙදා
සයනට වැටුනේ ලියක් තමා දරැපැටව් නඩත්තුව අද වේස වෙලා

කෝබන් මනුස්සකම්? හතිලාගෙන දිව්වේ හොයාන පව්
බේගල් කියාන මුන් ගනුදෙනු කෙරැවේ ලාබ පතාන බන්
කල්යල් බලපම් දැන් ජෞතිශ් මාමාගේ කේන්දර සුන්
පල් බන් ජෝඩුව කන් දෙදරා කෝන්තර අහවර මගුලත්

වසවිස බිව්වේ පෙමක් නිසා ජීවිතයක් බිලිවුනෙ කරැමෙ තමා
තනි කෙරැවේ උන් මවක් මෙදා ලේ කිරි කර දුන් ණය කදුලෙන් තෙමා
පන්සල් පල්ලි වල සෙනග තමා ඒත් සාරධර්ම කෝ? බල්ලට ගියා
සරැවුන රටකට හෙටක් සොයා හැදෙන්න බැරිනන් වැලලියන් සදා
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.

Writer: Jude Shehan, Pathum Adhikari, Venusha Sahan De Silva
Copyright: Lyrics © AirXone Musik

Tags:
No tags yet