Back to Top

Ai Me? (feat. Husky Jay A.K.A. Pubba & Dilo) Video (MV)

Azim Ousman - Ai Me? (feat. Husky Jay A.K.A. Pubba & Dilo) Lyrics
Official

මම දකින්නේ අරුම පුදුම ලෝකයක්
Covid නෑ ලෙඩ්ඩුත් නෑ
Politics හොඳයි ඇත්ත පොරොඳු විතරයි
බොරු කාරයෝ වංචා නෑ
එනවද අද ඔක්කොම පැත්තකින්
සතුටුයි ලෝකේ දිහා බැලුවම සත්තකින්
සාමය හැම තැන යුධ නැත කන පිට
හැරිලද මට දැන් දැනේ හදවතින්
වෙනසක් කර වගෙයි ටික ටික වැටහෙයි
අරුමෝසම් මායවක්ද දැනෙයි
අහක් කරපු කෑම ටික පිලිකන්නේ
බල්ලා හිනැහෙන්නේ... අමුතුයි! (අමුතුයි!)
මට දැන් coil වගේ
කැරකෙන feel එක පාවෙනවා වගේ
හීනයක්ද මේ... මතකත් නෑනේ
හිතිවිලි එක්ක race මම busy මල්ලී
විටෙක හිනෙක හිරවී ඉන්න මට එලියට
යන්න දෙන්න ඉඩකඩ මට ඉවසනු බෑ
Echo එක කන ලඟ පුපුර පුපුර
ඉන්න බෑ තවත් විඩාවට ඉඩක් සීමා නෑ දෙන්න මට හුස්ම
මට නෑ තවත්නම් ප් රශ්ණ Eh!
පාවෙන්නේ මියගිය මගේ මනෝකාය
දැක්කා ලෝකයක් නොදැක්ක මගේ ගායට
ඇයි මේ? රෑ තනි වෙනකොට විතරක් පේන්නේ?
ඇයි මේ? Fantasy ලෝකෙක වගේ අපි ඉන්නේ?
ඇයි මේ? උඹ විඳලා නෑනේ මං වගේ
ඇයි මේ... full ආතල් හීනේ, full ආතල් මේ හීනේ
මට මාංචු දාලා වගේ හිටියත් මේ අන්දකාරේ
ඉලුමනාදවාදේ දැක්කෙත් දිව් යලෝකේ
පොළොවක් නෑ මට පෙනුනේ යටි පතුල්වත් නෑ ගෑවෙන්නේ
පාවෙනවා වගේ දැනුනේ මගේ මේ හිස් මොළ ගෙඩි ඇතුලේ
Lamborghiniයක් ඇතුලේ (Ugh!)
නෑ බඩගින්නක් දැනුනේ (Ugh!)
මේ රැවටෙන හීන ලෝකේ විතරයි
ණය නැති දවස් මම ගෙව්වේ (Ugh!)
Ahh! පැය 8ක් පුරා දකින දකින විකාර
දවසක උඹටම එපාවෙයි හිත හිතාම
නෑ ධන නිධාන ලැබෙන්නේ උඹේ ඔය ඇස් දෙක ඇරියාට
AO Music
ඇයි මේ? රෑ තනි වෙනකොට විතරක් පේන්නේ?
ඇයි මේ? Fantasy ලෝකෙක වගේ අපි ඉන්නේ?
ඇයි මේ? උඹ විඳලා නෑනේ මං වගේ
ඇයි මේ... full ආතල් හීනේ, full ආතල් මේ හීනේ
මේක මාරම හීනයක් කාවැදි මට බොහෝ රෑ වෙද්දි මම දැක්ක Mmh!
පාවෙද්දි මලක් අරන් සිතුන දේවල් බොහොම රටේ ලස්සන දැක්ක Ahh!
මග ඇරුනු දේවල් ගොඩක් මන් පසුපසට හඹාගොස්
වැරදි නිවැරදි කරන් මන් ආවා ඒ මන් දැන් ආවා
කලකිරෙන දෙයක් නැත මේ මන් දැක්ක
මේකයි කාරණාව කලින් පොඩි මිනිහව උඹලා පාග පාග
අතරින් දැක්කේ නැත හීනේ මාව පාරපාර
තව සුන්දරයි රටම මිනිසුන් මාර මාරයි
මේක පාරාදීසේ වගේ වාවගන්න බැරි දේශපාලු සුනක පැත්තට වෙලා
ඉදි රට යයි උඩටම ඒ දූශිත කාලෙකින් දැන් මිදි
කෙටිකලක් බලන් හිද සත් ය වසන් වී තාමත් මෙමට වටිදැන් කාවත්
අපිට ආවට මගේ හීනෙට උඹ ඇති කැති නැති පැති අරන්
පාවලා දෙන කවුරුත් නැත මගේ හීනේ දැන් Ahh!
විවිධ පාට මිනුම් දඩු නැත කිසිවක් අවට සැවොම ඇදෙයි මලට
සුන්දරයි හීනේ මේ දැක්ක Fantasy ලෝකෙක ආතල් එක වින්ද Ahh!

[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.

English

Writer: Azim Ousman, Dilochana Perera, Pubudu Anjana
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Azim Ousman

Tags:
No tags yet