මන් ආසයි නුබ හින්දා හිනැහෙන්න
මුදු මල් අතුරලා හිත සරසන්න
මට ආයේ පුලුවන්ද නුබෙ වෙන්න
ඔය දැත මගෙ වෙන්න මන් ගාව නවතින්න
මුදු හාදු වෑස්සෙනාවු පෙම්
ජීවිතේම හීනයක්ද ආයෙත් මේ
මතකේ ඔයා ගෙනාපූ එ
තවමත් රැදි තියේ නිමක් නොවේ
ආයේ එ හිනාව දැසේ නුබ ලග රැදුනා සොඳුරුයි වගෙ
පෙරදා එ මතකෙ මාගේ ජිවිතේම දැනුනා සොඳුරුයි ලදෙ
ලොවට රහසේ අපි හාදු වැස්සේ
තෙමුනානේද බිත්ති හතර මැද්දෙ
මතක අතර තව සතුට ඇත්තෙ
අන්ද වෙලා මං ආදරය දැක්කේ
අපේ ආදරේ මඩෙ හිටවපු ඉනි
විස්වාසය තන අග පිනි
අදුරක ගිලි සුව රසවිඳි
අඳුරේ අතරමං උනු කණාමැදිරියෙකී
ඇය ලඟ ඇගේ කන ලඟ අඩ නින්දෙන්
මිමුනුවා ගී කලුවර වින්දෙන්
මැදියම ගෙවී ගියා ලය ගින්නේන්
අමනාපද මා හා සින්ඩරෙල්ලා
තහනම් වචනය සමුගැනීම
රහනම් විරහව සුබ පැතීම
කරන්නම් ඉවසන්නම් සරදම්
අමතක කල නොහැකි මේ බැඳීම
ආයේ එ හිනාව දැසේ නුබ ලග රැදුනා සොඳුරුයි වගෙ
පෙරදා එ මතකෙ මාගේ ජිවිතේම දැනුනා සොඳුරුයි ලදෙ