Back to Top

Ashan Gallage - Oba Ha Ma Adaren Lyrics



Ashan Gallage - Oba Ha Ma Adaren Lyrics




නව පිටුවක්
අප වෙනුවෙන්
අද දිනයේ ඇරඹිලා
පෙම් හීනේ ඉටුවීලා
අද දිනය එලඹිලා

මව් පිය සෙනෙහේ මුතු කැටයක් වී හිදිමින්
පියමන් කලේ ඔබ හා මා ආදරෙන්
මවිපිය සෙනෙහේ හසරැල්ලක් වී හිදිමින්
පියමැන්නෙමි ඔබ හා මා ආදරෙන්

නව පිටුවක්
අප වෙනුවෙන්
අද දිනයේ ඇරඹිලා
පෙම් හීනේ ඉටුවීලා
අද දිනය එලඹිලා

හිරිමල්වියේ ගෙවු කාලේ සිහිකරමින්
හිනැහෙන්නෙමි ඔබ හා මා ආදරෙන්
මේ යව්වනේ නුබ හා මා කල් ගෙවමින්
ඉන්නම් ප් රියේ සැමදා මා ආදරෙන්

නව පිටුවක්
අප වෙනුවෙන්
අද දිනයේ ඇරඹිලා
පෙම් හීනේ ඉටුවීලා
අද දිනය එලඹිලා
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




නව පිටුවක්
අප වෙනුවෙන්
අද දිනයේ ඇරඹිලා
පෙම් හීනේ ඉටුවීලා
අද දිනය එලඹිලා

මව් පිය සෙනෙහේ මුතු කැටයක් වී හිදිමින්
පියමන් කලේ ඔබ හා මා ආදරෙන්
මවිපිය සෙනෙහේ හසරැල්ලක් වී හිදිමින්
පියමැන්නෙමි ඔබ හා මා ආදරෙන්

නව පිටුවක්
අප වෙනුවෙන්
අද දිනයේ ඇරඹිලා
පෙම් හීනේ ඉටුවීලා
අද දිනය එලඹිලා

හිරිමල්වියේ ගෙවු කාලේ සිහිකරමින්
හිනැහෙන්නෙමි ඔබ හා මා ආදරෙන්
මේ යව්වනේ නුබ හා මා කල් ගෙවමින්
ඉන්නම් ප් රියේ සැමදා මා ආදරෙන්

නව පිටුවක්
අප වෙනුවෙන්
අද දිනයේ ඇරඹිලා
පෙම් හීනේ ඉටුවීලා
අද දිනය එලඹිලා
[ Correct these Lyrics ]
Writer: Ashan Gallage
Copyright: Lyrics © O/B/O DistroKid




Ashan Gallage - Oba Ha Ma Adaren Video
(Show video at the top of the page)


Performed By: Ashan Gallage
Language: English
Length: 2:42
Written by: Ashan Gallage

Tags:
No tags yet