මිහිරී හද ආශා
රැදී නුඹ හා මා
දැනේ පෙම් චායා වාගේ
අහසේ තරු සේමා
දිලේ ඔය නේත් රා
සදේ අප බැදේනා ආලේ
ආලේ
ආවේ
මා හා
හමුවෙලා ගතවුනු දවස්
මතකෙට ඇවිත්
සිහිපත් වෙලා
ලංවෙලා තනිවුන හවස්
යන්තම් හොරෙන්
කෙහෙරැල් මවා
කතරේ මා රකීනා
ඇගේ දිය දහරා
දැනුනා හද පතුලින් වගේ
රහසේ මගෙ වීලා
භවේ පෙම් චායා
වෙලී සුභ සේයා මගේ